මුලදි බැන්ද ආදරයක - Thilina Batangala
- Adminsmulestar Srilanka
- Feb 28, 2017
- 1 min read
H.R Jothipala අමරණීය ජෝති 🎵
මුලදි බැන්ද ආදරයක මිහිර දැන් සැනසීම සොයම් මගෙ පපුවට තද කරන්..ශෝකය දුක ආවත් මට කොයි තරම් මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරං..
Thilina Batangala සහෝ හැමදාමත් වගේ අදත් සුපිරිම ගායනයක්...සුබ පතනවා හදවතින්ම වගේම ගොඩාක් ස්තූති අපි වෙනුවෙන් වෙලාවක් කැප කරලා තත්වයෙන් උසස් නිර්මාණ කිරීම සම්බන්දයෙන්. ජයෙන් ජය
Comments