top of page

SMULE

මොකද්ද මේ ස්මියුල් කියන්නේ ?

    හරි, කෙටියෙන්ම කියනවනම් මේක කරෝකේ සදහා නිර්මාණය කරපු ඇප්ලිකේෂන් එකක්. මේක මුලින්ම මුදාහරුනේ IOS යෙදුම් තිබෙන APPLE දුරකථන සදහා 2012 වර්ෂයේදී. පස්සේ 2013 වගේ වෙනකොට මේක android දුරකථන වලටත් මුදා හරිනවා. 

    මේ app එක නිර්මාණය කලේ Ge Wang කියලා පුද්ගලයෙක්. ඔහු කියන විදිහට මේක නිර්මාණය කිරීමෙන් ඔහු බලාපොරොත්තු වෙලා තියෙන්නේ සංගීතය කියන දේ බොහොම පහසු මාධ්‍යක් විදිහට මිනිස්සුන්ට සමීප කරන්න.

කූමද මේක දුරකතනයට ස්ථාපනය කරගන්නේ ?

    මේකත් අනෙකුත් ඇප්ලිකේෂන් වගේම තමයි. apple දුරකතනයක්නම් App Store හරහාත්, Android​ දුරකතනයක්නම් Play Store හරහාත් මේක බාගත කරන්න පලුවන්. 

    ඊට පස්සේ තමාගේම කියල profile එකක් හදාගෙන , යාලුවෝ කිහිපදෙනේක්වත් add කරගෙන, තනියම හෝ කණ්ඩායම් වශයෙන් ගීත නිර්මාණය කරන්න පුළුවන්. 

                                                         - Adminsmulestar Sri Lanka

බාගන්න
© 2017 Smule Star Sri Lanka / © 2017 Adminsmulestar Sri Lanka
bottom of page