top of page

රෑ තාරකාවෝ -Prasad

  • Writer: Adminsmulestar Srilanka
    Adminsmulestar Srilanka
  • Feb 25, 2017
  • 1 min read

Clarence Wijewardena සිහිවටන 🎸 මේ ගීතය සුවිශේෂී ගීතයක් කලාකරුවෙක් හැමවෙලේම නිහතමානී විය යුතුයි.මුලින්ම එවපු වීඩියෝ එකේ chorus එක ආයිත් හදලා එවන්න කිව්වම කිසිම අහන්කාර කමකින් තොරව මේ සහෝදරයා එව්ව.Smule Star Sri Lanka අපෙන් ලැබෙන ප්‍රතම තෑග්ග අපි ඔන්න ඔයාටයි දෙන්නේ විස්තර ලගදීම කියන්නම් එහෙනම් අපගේ ප්‍රනාමය...ජයවේවා සහෝ ගායනය - Prasad Pathum Warnakulasuriya

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
© 2017 Smule Star Sri Lanka / © 2017 Adminsmulestar Sri Lanka
bottom of page