top of page

Winner of the Clarence Wijewardena සිහිවටන round

  • Writer: Adminsmulestar Srilanka
    Adminsmulestar Srilanka
  • Feb 25, 2017
  • 1 min read

Congratulations Ruwan Asela සුභ පැතුම්.

යාලුවනේ..

දක්ශයන් අතර දක්ශයෙක් තෝරද්දී ලේසි නෑ ....clarence ගී ගයපු ඔයාලා හැමෝම දක්ශයි.ප්‍රමිතියකින් තොර ගීත අපි පල කරන්නෙත් නෑ ඒ මොකද ගයන්නන් වගේම අසන්නන් සතුටු කිරීමද අපේ වගකීමක්..අපේ page එකේ ඔයාලගේ ගීතයක් පලවෙනවා කියන්නේ ඔයාලා දක්ශයන් අතර දක්ශයෙක් ඉතින් මේ හැමදේම කරන්නේ ඔයාලව දිරිගන්වන්න...ඉතින් දක්ශයන් අතර දක්ශයෙක් වෙන්න උත්සාහ කරන්න.අලුත් යමක් කරන්න......මීලග තරුව අනිවාර්යයෙන්ම ඔබයි.....

ඔයාලට ජය. Team smule star sri lanka..


Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
© 2017 Smule Star Sri Lanka / © 2017 Adminsmulestar Sri Lanka
bottom of page