Smule Star Sri Lanka GOLDEN BUZZER WINNER
- Adminsmulestar Srilanka
- Feb 25, 2017
- 1 min read


Smule Star Sri Lanka GOLDEN BUZZER WINNER ඔන්න ඔයාලගේ ගායනයට යම් වටිනාකමක් එකතු කරන්නයි යන්නේ ඔයාලා අතරින් පෙන්වන සුවිශේෂී දක්ශ ගීතවලට මෙන්න මේ AWARD එක අපි දෙනවා...සෑම GOLDEN BUZZER WINNER කෙනෙක්ටම මේ T- SHIRT එක බැගින් ලැබෙන අතර ඉදිරි සැලසුම් කර ඇති ව්ශේෂ අවස්ථාවකදී ( වැඩි විස්තර ඉදිරියේදී) ඔබගේ ගායනය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. මෙහිදී බලාපොරොත්තු වන්නේ ඉතාම සුවිශේෂී දක්ශතාවයක් වන අතර අනර්ඝ වෙනස් ණිර්මානයක් විය යුතුයි. ඔබ ලබාගන්නා likes comments..shares ද ගනණය කරනු ලැබේ.එහෙනම් සුභ පැතුම් ඔක්කොමලාට යාලුවනේ...වෙනස් දෙයක් අති විශිශ්ඨ දෙයක් කරන්න..සැ.යු GOLDEN BUZZER WINNER අප සංවිදානය කරන සෑම තරගයකට වාගේම සතියේ මාතෘකාව ට ඔබ එවන ගීත වලටද ඕනෑම කන්ඩායම් ගීත වලටද වලංගු වේ.
ඔයාලට ජය. TEAM SMULE STAR SRILANLA.
Comments