

සමන් මල් පියල්ලේ - Priyantha Nawarathna
H.R Jothipala අමරණීය ජෝති 🎵 සමන් මල් පියල්ලේ සදේ රැස් කැරැල්ලේ ප්රීතිවලාවන් එක්වී සංගීත රාවෙන් මත් වී මගේ රංගනීයේ.... #Jothi #GOLDENBUZZER


ඉර සඳ වැදලා - Randu Randunu & Prasanna Rmn
H.R Jothipala අමරණීය ජෝති 🎵 ඉර සද වැදලා නෙත් දෙක ඇරලා අත ඔබෙ නලලේ තියා.හදවත සපුරා පවසමි ඉදුරා මම ආදරෙයි කියා. #GOLDENBUZZER #Jothi


ගංගාවයි මහ මුහුදයි යාවේ නම් එක්වෙලා - Amila Perera
H.R Jothipala අමරණීය ජෝති 🎵 ගංගාවයි මහ මුහුදයි යාවේ නම් එක්වෙලා ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා.... #GOLDENBUZZER #Jothi


කෝකිලයා කෙවිලිය හා - Chirath & thanushi
H.R Jothipala අමරණීය ජෝති 🎵 කෝකිලයා කෙවිලිය හා නැලවෙන ප්‍රේම වසන්තය මේ..රණ මොනරා රන් මොණරිය හා සැනසෙන ප්‍රේම වසන්තය මේ. #GOLDENBUZZER...


හද විමන් දොරින් එන පැතුම් පවන් - Damitha Bandara & Piyumi
H.R Jothipala අමරණීය ජෝති 🎵 හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා..පියබනා කල්පනා රසේ දේ අමා... #GOLDENBUZZER #Jothi


දුලීකා දුලීකා.... - Akila Sameera Jayaswarna
H.R Jothipala අමරණීය ජෝති 🎵 වේදනා කන්දේ ඉදලා ආදරේ දැක අත වනලා..සුලගේ පාවී සුසුම් හෙලාවී.......දුලීකා #Jothi #GOLDENBUZZER


ඔබෙ සැප මගේ සතුටයි - Susantha Loshan
H.R Jothipala අමරණීය ජෝති 🎵 ඔබෙ සැප මගේ සතුටයි..මුතු බිහි කරලා අනුනට බෙදලා. #Jothi #GOLDENBUZZER


ආදර මධුර අතීතේ - Amila Prasanna Premathilaka
H.R Jothipala අමරණීය ජෝති 🎵 ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ මගේ හද මංදීරේ රසවන්තී මිහිරේ #GOLDENBUZZER #Jothi